Home > Mindful

සති පිරිවෙන වැඩසටහන්

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි "සති පාසල" මගින්  "සති පිරිවෙන" වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස  + දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස  + සපුගොඩ පිරිවෙන කබුරුපිටිය  + කොටපොළ පිරිවෙන

Read More

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස

සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබන බන්ධනාගාර නිලධාරී මහතුන් 65 දෙනෙක් සඳහා "සති පාසල" වැඩසටහනක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී 2021/02/21 දින පවත්වන ලදි. මෙම වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දික ලියනහේවගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර වැඩසටහන සියලුම දෙනාගේ ඇගයීමට ලක්විය.

Read More

Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021

On 13th January 2021 a Sati Pasala program was conducted at the Faculty of Engineering, University of Ruhuna. This was conducted by Ven. Panadure Chandaratana thero with the invitation of Dean of the Engineering Faculty - Dr Harsha Sooriyaarachchi. Several other monks too facilitated the event. University Academic and non-academic staff members and engineering students

Read More

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව

සති පාසල මගින් මෙහෙයවන විශේෂ "සති පාසල" වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ ඔබ වෙත ගෙන එමට කටයුතු යොදා ඇත. ජනවාරි මස 2 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශනය වේ. ජනවාරි මස 4 වන දින සිට සෑම සදුදා දිනකම රාත්‍රි

Read More

සති පාසල දෙමාපිය හමුව

Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්නhttps://us02web.zoom.us/j/84383424714රැස්වීම් අංකය: 843 8342 4714මුරපදය: මුරපදයක් නොමැත සාකච්ඡාවට  අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සදහා පහත google form  එක  හෝ email ලිපිනය භාවිතා කරන්න.Google Form: https://forms.gle/CEen74D2M9UA8bQt5 විද්‍යුත් තැපෑල ලිපිනය: spparentsforum@gmail.com පළමු වැඩසටහන : "දරුවන් සතිමත් පුහුණුවට දිරිමත් කරන්නේ කෙසේද?" දෙවන වැඩසටහන :

Read More

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී."සති පිරිවෙන" නම් වූ

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ සිසුන් 1000 ක් පමණ සහභාගී විය.

Read More