Home > Corporate Sector

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස

සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබන බන්ධනාගාර නිලධාරී මහතුන් 65 දෙනෙක් සඳහා "සති පාසල" වැඩසටහනක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී 2021/02/21 දින පවත්වන ලදි. මෙම වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දික ලියනහේවගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර වැඩසටහන සියලුම දෙනාගේ ඇගයීමට ලක්විය.

Read More
සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 29 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම කාර්යාලයේ මහත්ම මහත්මීන් 80 ක් පමණ සහභාගී විය.

Read More
Psychology Course - Live Streaming

Psychology Course – Live Streaming

Course Director: Dr. KandapolaarachchiStart Date: 20th June, 2020End Date: 25th July, 2020Time: 9.00 AM to 4.00 PM (06 hours /day)Venue: Kaduwela Sati Pasala, Ashokarama Rd, Bomiriya, Kaduwela.Google Maps: https://goo.gl/maps/auzMUUjTJiu Facebookhttps://www.facebook.com/SatiPasala YouTube https://www.youtube.com/c/SatiPasalaFoundation Zoom You can log in to Zoom and rename  to your true name and add PSYto  the end of your name in order to take

Read More
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත්

Read More
සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා

සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා

ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත්

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම

Read More
Sati Pasala Programs at OKI International School in Kiribathgoda and Negombo Branches

Sati Pasala Programs at OKI International School in Kiribathgoda and Negombo Branches

Sati Pasala programs were held at OKI International School in Kiribathgoda and Negombo branches on 14th and 20th January 2020. The programs were attended by all school teachers. Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful Eating, Mindful Games and several mindful activities were conducted during each of the programs. The

Read More