Home > Corporate Sector > සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: