Home > Teachers

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන

Read More
ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි වූ අතර ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Read More
බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 06 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 150 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ

Read More
බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ කැලණිය අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 05 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කැලණිය අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 170 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ

Read More
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත්

Read More
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන්  සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් දොළොස්

Read More