සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම

Read More
සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ තෝරා ගත් සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් සඳහා  සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ගම්පහ සෞඛ්‍ය අධ්‍යාපන පාසල් ඒකකයේ මෙහෙය වීමෙන් වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කරන ලදී.

Read More
සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහල

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහල

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහත්ම මහත්මීන් සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතාගේ මූලිකත්වයෙන් 2019 මාර්තු මස 07 වෙනි දින පවත්වන ලදී.

Read More
දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල

දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල

වෛද්‍ය ධම්මික නන්දන මහතා සමග පැවති සති පාසල දෙමව්පිය දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු මාස 01 වෙනි දින පවත්වන ලදී.

Read More
Sati Pasala Programme for Pregnant Mothers at Pamunuwa Base Hospital

Sati Pasala Programme for Pregnant Mothers at Pamunuwa Base Hospital

Sati Pasala programme was organized to pregnant mothers at Pamunuwa Base Hospital on 23rd of January 2019. About 35 pregnant mothers along with their husbands attended the programme which was conducted by most Ven. Rajasinghegama Thilakadhamma Thero. Several mindful activities were conducted by mindful facilitators to introduce the concept of mindfulness. Videos: https://youtu.be/eDwpvMOf_0I https://youtu.be/8LwwBMtmQHQ

Read More