Home > Pre-Schools
පෙර පාසල් ගුරු භවතුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

පෙර පාසල් ගුරු භවතුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

බුලත් සිංහල පෙර පාසල් ගුරු භවතුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු මස 13 දින සති පාසල සම්පත් දායකයන්ගේ අනුග්‍රහයෙන් පවත්වන ලදී.

Read More
ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 28 වෙනි දින පවත්වන ලදී. බස්නාහිර පළාත් නොවිධිමත් සහ පෙර පාසල් ඒකකයේ ජා-ඇළ කොට්ඨාසය භාර උපුල් මහත්මා විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා ගුරුතුමිය සහ සමීර ගරු මහතා විසින් මෙහෙයවනු ලැබීය.

Read More
බස්නාහිර පළාත් පලාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් 150 ක පමණ වූ සහභාගීත්වයෙන් පැවති සතිමත් බව හඳුන්වා දීමේ එක් දින වැඩමුළුව 2019 ජනවාරි මස 25 වෙනි දින කඩුවෙල සති පාසල තුල දී පවත්වන ලදී. මෙම වැඩසටහන පෙර පාසල් නිසි බලධාරියා වන මහින්ද කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කල අතර ගෞරවනීය ධම්ම විහාරි

Read More

විශාඛා පෙර පාසල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

දිනය : 2018 ජුනි 24 වන දින වේලාව : පෙ.ව 10.00 සිට 12.00 දක්වා සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : බප/ කැල/ ජනාධිපති විද්‍යාලය කඩවත විශාඛා පෙර පාසල මගින් කරන ලද ආරාධනාවකට අනුව 2018 ජුනි මස 24 වන දින  සති පාසල වැඩසටහනක් එම පෙර පාසලේ දෙමවුපියන් උදෙසා පවත්වන ලදී. ගරුතර අතුරුගිරියේ

Read More