Home > Schools
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ සිසුන් 1000 ක් පමණ සහභාගී විය.

Read More

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 10 සිට 13 වසර දක්වා සිසුන් 200 ක් පමණ සහභාගී විය.

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 6 සිට 9 වසර දක්වා සිසුන් 250 ක් පමණ සහභාගී විය.

Read More
ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර දෙමාපියන් 80ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම,

Read More
බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර සිසුන් 90ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම,

Read More
සතිමත්-බව-පුහුණු-කිරීමේ-වැඩසටහන-බපමීග-ශ්‍රී-විජය-කනිෂ්ඨ-විද්‍යාලය-මීගමුව-3

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලය, මීගමුව

මීගමුව ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස18 වෙනි දින පවත්වන ලදී.

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 11 වසර සිසුන් හා දෙමාපියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 12 වෙනි දින පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා

Read More