සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බල/ජය/ කොතලාවල මහා විද්‍යාලය
බල/ජය/ කොතලාවල මහා විද්‍යාලයේ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 11 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම
Read More