සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන
පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී."සති පිරිවෙන" නම් වූ
Read More