Home > Kaduwela
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත්

Read More
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 24 වෙනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විජයබන්දු මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුළු නිලධාරීන් සමග විදුහල්පතිවරුන් සහ උපදේශන ගුරු භවතුන් සහභාගි විය.

Read More
ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් 500ක් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2019 ජූනි මස 19 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් පහතින් සඳහන් වේ. මීග/ කරුණාරත්න මහා විද්‍යාලය- නාරංගොඩපාළුවමීග/ ධර්මාශෝක මහා විද්‍යාලය- දකුණු බටගමමී/ග ජයන්ති  විද්‍යාලය- ජා-ඇලමීග/ ධර්මරතන විද්‍යාලය- වල්පොලමීග/

Read More
සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

නවගමුව පොලිසියේ ස්ථානාධිපති තුමා ඇතුළු සියලු නිලධාරීන් මහතුන් සඳහා සිදු කරන ලද සති පාසල වැඩසටහන අප්‍රේල් මස 20 වන දින කඩුවෙල සති පාසලේ දී පවත්වන ලදී.

Read More