Home > North Western Province
ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි වූ අතර ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Read More