Home > Mindful > සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර

සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර

දිනය   : 2018 මැයි 19 වන දින

වේලාව : පෙ.ව 9.00 සිට ප.ව 2.30 දක්වා

සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි

ස්ථානය : ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ වයඹ, මධ්‍යම දෙදිසා පලාත් සංඝ සභාව සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් මැයි මස 19 වන දින පවත්වන ලදී. මේ සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලා 30ස් නමක් පමණ සහභාගි විය. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: