Home > Sati Pasala Kurunegala
සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්‍රීඩා

Read More
සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක  සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින

Read More
මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ

Read More